During this critical time of need, we are committed and dedicate all our services to assist and uplift our nation in every way possible. With our customers being at the top of our mind always, we believe in complete price transparency on our products and services and are always looking for new ways to serve you better. In order to bring you nothing but the best of produce, even during these scarce and difficult times, we travelled out to meet our farmers. In order to help our local heroes at a time where they are unable to access the market to sell their produce, we purchase their locally grown produce and bring them to you. This in turn, ensures that there is a steady availability of products for our customers and they would not have to go through the hassle of being deprived or going in search of products. We even deliver all your products right to your doorstep, as the safety and convenience of our customers is our main concern. We also ensure that our staff take the utmost precaution in preparing your delivery bags, even our delivery persons take all steps necessary when bringing your products to you.
රටේ පැවති තීරණාත්මක මොහොතේදී අපේ රට හැකි සෑම අයුරකින්ම නඟා සිටුවීමට අපගේ සියලුම සේවාවන් ඔස්සේ අපි කැප වුණෙමු. ගනුදෙනුකරුවන් අපගේ හදවතේ ඉහළින්ම සිටින අතර නිෂ්පාදන සහ සියලුම සේවාවන්වල ඇති මිළ විනිවිදභාවය පිළිබඳව අප ඔබට ලබාදුන් විශ්වාසයයි. ඔබට වෙනුවෙන් වඩාත් හොඳ සේවාවක් ලබා දීම සඳහා අප සෑම මොහොතකම නව ක්‍රමවේද සොයමින් සිටියි. ආහාර හිඟවූ මෙම දුෂ්කර කාලවලදී පවා හොඳම නිෂ්පාදන ඔබ වෙතට ගෙන ඒම සඳහා අපි අපේ ගොවිමහතුන් හමුවීමට ගියෙමු. අපගේ දේශීය විරුවන්හට ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම සඳහා වෙළඳපොළට පිවිසීමට නොහැකිවූ මොහොතක ඔවුන්ට උපකාර කිරීම සඳහා, අපි ඔවුන්ගේ දේශීය වශයෙන් නිපදවන නිෂ්පාදන මිළදීගෙන ඒ සියල්ලම ඔබ වෙතට ගෙන එන්නෙමු. මේ තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව නිෂ්පාදන ලබාගත හැකි බව තහවුරු කරන අතර ඔවුන්ට නිෂ්පාදන නොමැති වීම සහ සොයාගෙන යාමට සිදුවන කරදරකාරී බවින් මිදීමට හැකියාව ලැබේ. ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ පහසුව අපගේ ප්‍රධානතම කරුණ වන නිසා අපි ඔබේ නිෂ්පාදන සියල්ලම නිවසට රැගෙන එන්නෙමු. භාණ්ඩ බෙදා හැරීමේ මලු පිළියෙල කිරීමේදී අපගේ කාර්යමණ්ඩලය උපරිම ආරක්ෂක විධි ක්‍රියාත්මක කරන අතර අපගේ නිෂ්පාදන ඔබ වෙතට රැගෙන එන මොහොතේ අපගේ සැපයුම්කරුවන් ද අවශ්‍ය සියලුම පියවර අනුගමනය කරයි.
நெருக்கடியான இந்நேரத்தில் எமது அனைத்து சேவைகளை உறுதியாக நம் தேசத்தை உயர்த்தும் பணியில் அர்ப்பணிக்கின்றோம். எப்போழுதும் வாடிக்கையாளர்களை முன் வைத்து செயல்பட்டு வருகின்றோம். விலை வெளிப்படைத்தன்மை, தயாரிப்பு மற்றும் அனைத்தும் சிறப்பாக இருக்க வேண்டும் என வலியுறுத்ததுகின்றோம். இக்கட்டான சூழ்நிலையில் கமக்காரர்களிடம் சந்தைக்கு வராமல் முடங்கி இருந்த அதிகப்படியான விளை பயிர்களை வாங்கி வாடிக்கையாளர்களுக்கு சென்றடையச் செய்தோம். பாதுகாப்பு கருதி இப்பொருட்களை வாடிக்கையாளர்களின் வீட்டிலேயே ஒப்படைக்கினறோம். எமது ஊழியர்களுக்கு உங்கள் பொதிகளை கட்டும் போது அனைத்து பாதுகாப்பு விதி முறைகளையும் பின்பற்றுகிறார்கள்.
Cargills (Ceylon) PLC
No. 40, York Street, Colombo 01.
Tel : +94 112427777, +94 11 2427500
Privacy Policy | Terms & Conditions | © Cargills (Ceylon) PLC. 2020