Introducing the Cargills 2 Home delivery service, Sri Lanka’s first ever mobile supermarket! With the launch of this initiative Cargills FoodCity takes another step forward to serve their customers by providing them with essentials delivered right to their doorstep.
Through the pilot project of the Cargills 2 Home delivery service, the mobile supermarket mainly covered apartment complexes and housing schemes with groceries, frozen, dairy and milk products available for residents to purchase. This initiative provides customers with the convenience of a real supermarket experience during the prevailing curfew.
Cargills 2 Home is now expanding its reach to even more customers after a successful first phase. The mobile supermarket will be visiting more apartment complexes and housing schemes in the future in order to reach even more customers. Experience a safe and convenient way to do your shopping that’s brought straight to you. Cash and card payments are accepted.
ශ්‍රී ලංකාව තුළ පළමුවෙන්ම හඳුන්වාදුන් ජංගම සුපිරි වෙළඳසැල බවට පත්වන්නේ "කාර්ගිල්ස් 2 හෝම්" ජංගම බෙදාහැරීමේ සේවාවයි. මෙම සේවාව දියත් කර තම පාරිභෝගිකයින්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදෙමින් කාගිල්ස් ෆුඩ් සිටි විසින් තම පාරිභෝගික සේවාව තවත් පියවරකින් ඉදිරියට තැබීමට සමත් විය.
"කාර්ගිල්ස් 2 හෝම්" ප්‍රධාන ව්‍යාපෘතිය හරහා මහල් නිවාස සහ නිවාස යෝජනා ක්‍රමවල සිටින පාරිභෝගික ජනතාවට සිල්ලර භාණ්ඩ, ශීත කළ කිරි සහ කිරි ආශ්රිත නිෂ්පාදන මිළදී ගැනීමට අවස්ථාව ලබාදෙන ලදී. පැවති ඇඳිරි නීති තත්ත්වය යටතේ පාරිභෝගිකයින්ට මේ හරහා සැබෑ ලෙසම සුපිරි වෙළඳසැල් අත්දැකීමක් සිටින තැන සිටම ලබා ගැනීමට හැකි විය.
සාර්ථක පළමු අදියරෙන් පසුව "කාර්ගිල්ස් 2 හෝම්" සිය පාරිභෝගිකයින් වෙතට වැඩි වශයෙන් සමීප වෙමින් සිටියි. ඉදිරියේදී තව තවත් පාරිභෝගිකයින් වෙත සමීප වීම සඳහා නිවාස සංකීර්ණ සහ නිවාස යෝජනා ක්‍රම වෙත මෙම ජංගම සුපිරි වෙළඳසැල පිවිසෙනු ඇත. ඔබ වෙතට පැමිණෙන මෙම ජංගම බෙදාහරීමේ සේවාව ලබාදෙන ආරක්ෂිත සහ පහසු ක්‍රමයන්වල අත්දැකීම් ඔබත් ලබා ගන්න. එසේම මුදල් සහ කාඩ්පත් යන දෙයාකාරයෙන්ම ගෙවීමේ පහසුකම්ද සලසා දී ඇත.
கார்கில்ஸ் 2 ஹோம். இலங்கையின் முதல் நடமாடும் பல்பொருள் அங்காடியை கார்கில்ஸ் நிருவனம் அறிமுகப் படுத்தி, வாடிக்கையாளர்கள் சேவையில் முன்னோக்கி நகர்கிறது.
கார்கிஸ் 2 ஹோம் முன்னோட்டத் திட்டத்தின் மூலமாக, நடமாடும் அங்காடி சேவை, முக்கியமாக அடுக்கு மாடி இல்லங்கள் மற்றும் வீட்டுத் திட்டக் குடியிருப்புகளுக்கு சென்றடையும். பலசரக்கு, உறைந்த மற்றும் பால் பொருட்களை வாடிக்கையாளர்கள் ஊரடங்கின் போது சௌகரியமாக வாங்கிச் செல்லலாம்.
கார்கில்ஸ் 2 ஹோம் முதல் கட்ட வெற்றிக்குப்பின் மேலும் அதிக வாடிக்கையாளர்களை அடைய விரிவடைகிறது.
எதிர்காலத்தில் மேலும் பல அடுக்கு மாடி இல்லங்கள் மற்றும் வீட்டுத் திட்டக் குடியிருப்புகளுக்கு வருகை தரவுள்ளது. பாதுகாப்பாக மற்றும் சௌகரியமாக பொருட்களை வாங்கும் அனுபவம் உங்கள் வீட்டு வாயிலில்.
பணம்/கார்ட் கட்டணங்கள் ஏற்றுக் கொள்ளப்படும்
Cargills (Ceylon) PLC
No. 40, York Street, Colombo 01.
Tel : +94 112427777, +94 11 2427500
Privacy Policy | Terms & Conditions | © Cargills (Ceylon) PLC. 2020