Staying true to our vision of growing local produce Kotmale takes a lead in nourishing our nation with the purest of nutritious products that are made from 100% Sri Lankan Fresh Milk collected daily from a network of over 15,000 Dairy farmers across the Island.
As we are fighting this Covid – 19 pandemic we believe that it is imperative for us to stand by our Dairy Farmers and continue the milk collection ensuring to sustain their source of income. It will also guarantee continuity of their livelihood which will have a positive impact on their families as well. It will also reassure them that their produce will not go to waste and that they have also become a vital part of helping to nourish & protect our consumers in this crucial time.
Understanding our consumer needs more so ever at this time in order to prevent the nation from being deprived of dairy nourishment during the lockdown, Kotmale has launched a new channel of distribution to make all Kotmale products accessible to the consumer.
The new channel consists of a fleet of three wheelers & trucks which carry Kotmale nourishment to the door step of the consumers ensuring continuous supply of fresh milk, cheese, yoghurt, butter and many other dairy products at an affordable price.
Let’s combat this virus by building a healthy nation with our very own fresh milk - Kotmale
දේශිය නිෂ්පාදන වැඩි කිරීම පිළිබඳව අපේ දැක්ම සැබෑවක් බවට පත්කරමින්, දිවයින පුරා කිරි ගොවීන් 15,000 කට අධික සංඛ්‍යාවකගෙන් යුතු ජාලයකින් දිනපතා එකතු කරනු ලබන 100% ක් ශ්‍රී ලංකාවේ නැවුම් කිරිවලින් සාදන ලද පෝෂ්‍යදායී නිෂ්පාදනවලින් අපේ රට පෝෂණය කිරීමට කොත්මලේ පෙරමුණ ගනිමින් සිටියි.
COVID-19 වසංගතයට එරෙහිව සටන් කරන මොහොතේදී අපේ කිරි ගොවීන් වෙනුවෙන් පෙනී සිටීමට සහ ඔවුන්ගේ ආදායම් මූලාශ්‍රය පවත්වාගෙන යාම තවදුරටත් සහතික කිරීම වෙනුවෙන් අඛණ්ඩව කිරි එකතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව අපි දනිමු. ඒ තුළින් ඔවුන්ගේ ජීවනෝපාය හොඳින් කරගෙන යාමට සහ ඔවුන්ගේ පවුල් පසුබිම හොඳින් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. මෙම තීරණාත්මක කාලය තුළ ඔවුන්ගේ නිෂ්පාදන අපතේ නොයවා පාරිභෝගිකයන්ට ආරක්ෂිතව ලබාදීම වැදගත් කරුණකි.
වසංගත තත්ත්වය නිසා ජනතාව නිවසට වී සිටින කාලය අතරතුර දී අපේම නැවුම් කිරි නිෂ්පාදන ලබා ගැනීමට නොහැකිවීම නිසා මේ මොහොතේ සියලුම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්ට අනුව කොත්මලේ සියලුම නිෂ්පාදන ජනතාවට ලබාගත හැකි පරිදි බෙදා හැරීමේ ක්‍රමයක් දියත් කර තිබේ.
මේ අනුව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ ත්‍රීරෝද රථ සහ ට්‍රක් රථ මගින් කොත්මලේ නිෂ්පාදනයන් වන නැවුම් කිරි, චීස්, යෝගට් සහ බටර් වැනි කිරි නිෂ්පාදන දැරිය හැකි මිළකට සැපයීම මගිනි.
කොත්මලේ අපේම නැවුම් කිරි සමඟින් සෞඛ්‍යසම්පන්න ජාතියක් ගොඩනගමින් මෙම වෛරසයට එරෙහිව සටන් කරමු !
உள்ளூர் உற்பத்தியாளர்களூக்கு ஊக்கமளிக்கும் விதமாக கொத்மல, சத்துவாய்ந்த பால் உணவுப் பொருட்களை நாட்டிற்கு அளிப்பததை நோக்கமாகக் கொண்டுள்ளது. நாடு முழுவதுமாக 15,000 பால் பண்ணைகளில் இருந்து நாள் தோரும் 100% விதமான இலங்கை மாட்டுப் பால் சேகரிக்கப்பட்டு, பால் பொருட்கள் தயாரிக்கப்படுகின்றன.
கோவிட் - 19 உடன் நாடு முழுவதும் போராடிக்கொண்டிருக்கும் இவ்வேளையில், நாம் பால் பண்ணையாளர்களுக்கு ஆதரவு தந்து அவர்களின் மூல வருமானத்தை நிலை நிறுத்த பால் சேகரிப்பை தொடர்கின்றோம். இது அவர்களுக்கும் அவர்களின் குடும்பத்தினர்களுக்கும் ஆக்கபூர்வமாக இருக்குமென நம்புகின்றோம். அத்துடன் அவர்களது உற்பத்தி வீணாகாமல் நுகர்வோரைச் சேர்ந்தடையுமென உறுதியளிக்கின்றோம். இது மக்களுக்கு ஊட்டமும் பாதுகாப்பும் தரும். நுகர்வோர்களின் தேவைகளை பூர்த்தி செய்து ஊட்ட இழப்பை தடுக்க ஒரு புதிய விநியோகத் திட்டம் தொடங்ப்பட்டது. இப்புதிய தடம், 3 சக்கர வாகணங்கள் மற்றும் ட்ரக் படையைக் கொண்டது. பால், தயிர் வெண்ணை மற்றும் இதர பால் தயாரிப்புகளை நுகர்வோர்களின் வீட்டிற்கு சென்றடையச் செய்ய உறுதி கொண்டோம்.
நோய்க் கிருமியுடன் போரிடுவோம். கொத்மல புதிய பாலுடன் ஆரோக்கியமான தேசத்தை உருவாக்குவோம்.
Cargills (Ceylon) PLC
No. 40, York Street, Colombo 01.
Tel : +94 112427777, +94 11 2427500
Privacy Policy | Terms & Conditions | © Cargills (Ceylon) PLC. 2020