We are delighted to announce the opening of four new Cargills Food City outlets in the island. Furthering our continued commitment to serve you better, we have opened the new outlets at Ballapitiya (Horana), Madawalaulpatha (Mathale), Arachchi Kanda (Hikkaduwa) and Vavniya. The opening of these new Cargills Express outlets extends our islandwide footprint which covers all 25 districts, to 440 outlets.
Throughout our growth and transformation over the years, we have remained committed to our core values as an organisation. We continuously strive to offer our customers added convenience and the best quality at the lowest prices across the country and remain steadfastly committed to creating job opportunities for the youth of our nation.
රටේ පැවති දුෂ්කර කාලයේදී ජනතාවට ඔවුන්ගේ සුපුරුදු රැකියා කටයුතුවල නිරත වීමට අවස්ථාවක් නොලැබුණි. ගොවීන්ට වැඩි වශයෙන් භෝග අස්වැන්නක් තිබූ අතර වෙළඳපොළ වෙත යාමට නොහැකි වූ නිසා අස්වැන්න විනාශ විය. මෙම හේතුව නිසාම ගොවි ජනතාවට නිසි ආදායමක් නොමැති වූ අතර අපේ රටට අස්වැන්න ප්‍රමාණවත් තරම් නොලැබීම නිසා මිනිසුන් කුසගින්නට පත්වීම වැළැක්වීමට කාර්ගිල්ස් ඔවුන් සමග සම්බන්ධ විය. අපේ රට නැවතත් ගොඩනැගීම සඳහා කාර්ගිල්ස් මිහින්තලේ සිටින ගොවීන්ගෙන් අස්වැන්න මිළදී ගැනීමට ක්‍රියාත්මක විය. සෑම ඇණවුමක් සඳහාම කාර්ගිල්ස් විසින් නොමිලේ කොමඩු, වට්ටක්කා සහ කෙසෙල් කිලෝග්‍රෑම් 50,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත. මෙලෙසින් ඔබට අවැසි සෑම මොහොතකම අපි ඔබ ළඟින්ම සිටින්නෙමු.
இக்கடினமான நேரத்தில் மக்கள் தமது வழக்கமான தெழில்களில் இடுபட முடியவில்லை. கமக்காரர்களிடம் அதிகப்படியாக இருந்த விளை பயிர்கள் சந்தைக்கு வராமல் வீணாகும் நிலை ஏற்பட்டது. இதனால் கமக்காரர்களின் வாழ்வாதாரம் பாதிப்புக்குள்ளானது. இக்கட்டத்தில் கார்கில்ஸ் உதவ முண்வந்தது, கமக்காரகளிடமிருந்து அணைத்து அறுவடையையும் கொள்முதல் செய்து, வாடிக்கையாளர்களுக்கு வினியோகம் செய்ய முடிவெடுத்தது. ஒவ்வொரு கொள்முதலுடன் கையிருப்பைப் பொருத்து தர்பூசணி, பூசணிக்காய் அல்லது வாழைப்பழங்கள் இலவசமாக வினியோகிக்கப்பட்டன. எப்போதும் மிகவும் சிறந்த சேவையை வழங்குவதுடன் உள்ளூர் கமக்காரகளுக்கு உதவுவது எமது நோக்கமாகும்.
Cargills Ceylon PLC
No. 40, York Street, Colombo 01.
Tel : +94 112427777, +94 11 2427500
Privacy Policy | Terms & Conditions | © Cargills (Ceylon) PLC. 2020